Friday, June 27, 2014

පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන්ගේ ධර්ම සජ්ජායනාව සදහා ත්‍රිපිටක පොත් කට්ටලයක් පූජා කිරීමේ අරමුදලට දායකත්වයන් දැරූ පිංවත් පිරිස

මෙම නාම ලේඛණය සකස් කරන්නේ මුදල් ලද පිළිවෙලට බව කරුණාවෙන් සළකන්න.

දිස්නි පද්මකුමාර
ඔස්ට්‍රේලියා
12,000.00
වාදීභ පද්මකුමාර
ඔස්ට්‍රේලියා
12,000.00
අසංක ගුණසේකර
සවුදි අරාබිය
  3,000.00
මාධව ඩි මෙල්
ඩුබායි
  3,500.00
ලාලනි විජේවර්ධන +
අයෙෂා බබයිජාන්

සයිප්‍රසය

  5,322.00
චන්දන යූ පතිරාජ
ඇෆ්ගනිස්ථානය
11,442.00
ප්‍රියානි
ඊශ්‍රායල්
13,719.00 + 5,000
(18,719 ක් එවුවා.  5000 ක් සංවත්සර උත්සවයට)
කුමී
ඉතාලිය
10,000.00
නෙළුම්
කුවේට්
20,283.00 + 5,000
(25,283  ක් එවුවා.  5000 ක් සංවත්සර උත්සවයට)
ශිරෝමණී
කළුතර
 1,000.00
රුවන්ති වීරසේකර
කළුතර
    200.00
නයනා ක්‍රිෂාන්ති
ඊශ්‍රායල්
  3,000.00


  95,466.00

ඉතිරිය එකතු කළා...
    4,534.00

සම්පූර්ණ අරමුදල
100,000.00
මාගේ දුවණියගේ හා පුතණුවන්ගේ දායකත්වයෙන් ඇරැඹුනු මෙම අරමුදල රුපියල් ලක්ෂයක් දක්වා ගෙන එන්නට දායකත්වය දැක්වූ ඔබ සියළු දෙනාටම මේ ධර්ම දානමය පින් බලයෙන් මතු උපදිනා හැම භවයකදීම දුක් කරදර නොමැති, සැප ඇති පින් කරගත හැකි උත්පත්තිම ලබා මතු දිනයෙක සසර ගමන අවසන් කර ගන්නට හේතු වාසනා වේවා... පිං අණුමෝදන් වෙත්වා..

එකතුවූ අරමුදල........                    රු. 100,000.00
ත්‍රිපිටක පොත් කට්ටලය සදහා...    රු.   62,535.00

ධර්ම සජ්ජායනාව වෙනුවෙන් තාවකාලික පැවිද්ද ලබා සිටින පිංවතුනට දානය සැපයීම සදහා පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් වෙත ඉතිරි මුදල රු.  37,465.00 බාර දෙනු ලැබින.







No comments:

Post a Comment